පිළියන්දලට සිනමා ශාලාවක්. - දැනුම සාගරය - Danuma Sagaraya

Untitled-4

WELLCOM TO DANUMA SAGARAYA

pub_vs2thi

Post Top Ad

A5

A4

A3

A2

A1

3_4_2

Dec 11, 2014

demo-image

පිළියන්දලට සිනමා ශාලාවක්.


Parmer1
* කැස්බෑව පිළියන්දල ප්‍රදේශයේ ජනතාවටග් කලා රසවින්දනය සඳහා අති නවීන සිනමා ශාලාවක් කැස්බෑව නගර සභාව විසින් පිළියන්දල නගරයේදී ඉදිකිරීමට කටයුතු කරන බව නගර සභා සභාපති සුමන විවියන් රණවීර මහතා පවසයි. ලබන වසරේදී එහි මූලික අදියර සඳහා රුපියල් ලක්ෂ හතළිහක මුදලක් 2015 වසර අයවැයෙන් වෙන් කළ බවත් රණවීර මහතා පැවසුවේය. පිළියන්දල කැස්බෑව අවට ප්‍රදේශය ඉතා වේගයෙන් දියුණු වෙමින් ජනාකීර්ණ ප්‍රදේශයක් බවට පත්වී ඇති නමුත් එම ප්‍රදේශයේ වාසය කරන ජනතාවට සිනමා ශාලාවක් නොමැතිවීම නිසා ඔවුන්ට විනෝදාස්වාදය ලබා ගැනීමට චිත්‍රපටයක් රස විඳීමට විශාල බාධාවක් බවත් පැවසූ කැස්බෑව නගර සභාවේ සභාපති සුමන විවියන් රණවීර මහතා මෙමඟින් එයට විසඳුමක් හා කැස්බෑව නගර සභාවට නව ආදායම් මාර්ගයක් ඇති වන බවත් පැවැසූවේය.

No comments:

Post a Comment

Post Bottom Ad