දවසකට Request 30,000ක් එන අලුත්ම සමාජ ජාලය "Ello"......... - දැනුම සාගරය - Danuma Sagaraya

දැනුම සාගරය -  Danuma Sagaraya

WELLCOM TO DANUMA SAGARAYA

yX Media - Monetize your website traffic with us

Post Top Ad

A5

A4

A3

A2

A1

PaidVerts

Dec 12, 2014

දවසකට Request 30,000ක් එන අලුත්ම සමාජ ජාලය "Ello".........

  අලුත් වෙන ලෝකෙත් එක්ක අපේ Young කොල්ලන්ට කෙල්ලන්ට පට්ට Experience එකක් ගන්න පුළුවන් සමාජ ජාලයක් එළිදක්වලා. හැබැයි ඒකෙන් Facebook වෙබ් අඩවියට නම් ලොකු බලපෑමක් වෙයි කියලා තමයි හැමෝම කියන්නේ.

 මේක හොයාගත්තු Paull Budnitz නම් මේ සමාජ ජාලෙන් Facebook වලට Challange කරන්න දැන් හීනෙකින්වත් හිතල නැහැ. මේ වෙද්දී වයස අවුරුදු 47ක් වෙන Budnitz කලින් Photographer කෙනෙක්, Film Maker කෙනෙක් විදියටත් වැඩ කරල තියෙන

   ඒ විදියට වැඩ කර කර ඉද්දි හත් දෙනෙක්ගේ Set එකක් එකතු වෙලා තමයි Ello කියන සමාජ ජාලෙ හදල තියෙන්නේ. මුලින්ම පෞද්ගලික සමාජ ජාලයක් විදියට හදපු Ello වලට මේ වෙනකොට දවසකට Request 30 000 කට වඩා එනව කියල තමයි Ello නිර්මාතෘවරුන් කියන්නේ. ඒ Set එක Ello ගැන කියන්නේ මෙහෙම කතාවක්.




    
 "අපි Ello ගොඩ නැඟුවෙ පෞද්ගලික සමාජ වෙබ් අඩවියක් විදියටයි. ටික කාලයක් යනකොට අපේම යාළුවෝ ගොඩ දෙනකුට Ello ඕන වුණා. ඒ හින්ද දැන් අපි Ello හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් විදියේ පොදු Version එකක් ගොඩනඟල තියෙනවා."

     සමහර අලුත් දේවල් හංගගෙන තමන් විතරක් ආතල් ගන්න අපේ සමහර අයට පට්ට ආදර්ශයක් දීලා තියෙනව නේද මේ Ello හදපු Set එක.

     ඇත්තටම Ello කියන්නේ පට්ටම වෙනස් සමාජ ජාලයක්. ඒඅය Advertisment නැතිව තමයි මේ සමාජ ජාලෙ ක්‍රියාත්මක කරන්නේ.  ඒ වගේම අපේ තොරතුරු තුන්වැනි පාර්ශ්වයකට විකුණන්නෙත් නැහැලු. හැබැයි ඒ හින්දා Facebook වලින් වෙන ජංජාල Ello වලින් වෙන් නැතිවෙයි කියලත් විශ්වාසයක් තියෙනවා.
     සරල ජීවන රටාවකට හුරුවෙලා ඉන්න අපේ Young Generation එකට නම් මේ Ello හරහා පට්ටම ආතල් එකක් ගන්න පුළුවන් කියලයි Paull Budnitz කියන්නේ. Ello ගොඩක් සරලයි වගේම ව්‍යාපාරික කටයුතුවලටත් පාවිච්චි කරන්න පුළුවන්ලු. දැන්වීම් මත රඳා පවතින්න ගිහින් Ello වාණිජකරණය වුණොත් හැමෝම බනියි කියල තමයි Paull Budnitz කියන්නේ.

     තමන් කැමැති Feature එකක් පොඩි මුදලක් ගෙවල Add කරල ත්‍රිල් එකක් ගන්නත් Ello සාමාජිකයන්ට පුළුවන්. සදාකාලිකවම Ello එක්ක ඉන්න ඕන කෙනකුට පුළුවන්.

     ඒ විතරක් නෙවේ අනෙක් සමාජ ජාල වගේ නෙවෙයි Ello සමාජිකයන්ට තමන්ගේ තොරතුරු හුවමාරු කරන්නෙ නැතිව ඉන්නත් පුළුවන්. හැබැයි අපි Ello පාවිච්චි කරන හැම වෙලාවකම අපේ තොරතුරු රැස් කරගන්න Ello Team එක කටයුතු කරනවා. ඒ අපෙන් ආතල් ගන්න නම් නෙවෙයි ඒ අය අපේ ඩයල් එක මොන වගේද කියල පොඩි Image එකක් හදාගන්නලු එහෙම කරනනේ. ඒ හරහා Service එකක් දෙන්න ඒ අය කැපවෙනවලු.

     කාටහරි Ello එක්ක සම්බන්ධ වෙන්න ඕන නම් Ello සාමාජිකයෙක් හඳුනාගන්නම වෙනවා. හැබැයි Ello Home Page එකට ගිහින් Request එකක් දැම්මත් පුළුවන්ලු.

     Ello අපේ තොරතුරු රැස්කරපුවාම අපි ඉන්න Location එක, අපේ භාෂාව වගේම අපි Internet Surff කරන වෙලාවත් ඒ අය අපේ Personal File එකේ save කර ගන්නවලු. මාර ආතල් එකක් නේද Ello අපිට සෙට් කරන්න යන්නේ?

     අලුතෙන් එන Ello එක්ක Set වෙන අපේ යං Generation එක Ello හදපු සෙට් එකටත් එල්ලෙන්න වෙන වැඩ කරන්නේ නැතිවෙයි නේද?

https://ello.co/beta-public-profiles 




 

No comments:

Post a Comment

Post Bottom Ad