ඇමෙරිකානු සුපිරි රංගන ශිල්පී Jamie foxx නවතම මෝටර් රථයේ ඡායාරූප පෙළක් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔස්කාර් සම්මාන දිනූ 47 හැවිරිදි Jamie foxx මෝටර් රථයේ ඇති සුවිශේෂත්වය වන්නේ එය රත්තරන් වීමයි..
games of පසුගිය මැයි මාසයේදී මෝටර් රථය සමග චායාරූපයක් අන්තර්ජාලයට එක්කිරීම සමග බොහෝ පිරිසකගේ අවධානය එය වෙත යොමු වුනා...
අද වන gold Bugatti රථය සඳහා ඔහුට ඩොලර් මිලියන දෙකකට ආසන්න මුදලක් වැය වන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ....
බොහෝ අවස්ථාවල කතාබහට ලක්වූ අනතුරුව සුගියදා නැවතත් විදෙස් මාධ්‍ය කැමරාවකට හසු වූ ඔහුගේ රථය පහතින්......
No comments:
Post a Comment