
ලොවම තම වසඟයට ගත් සුරූපී රංගන ශිල්පිනි emma watson මේ දිනවල දැඩි කනස්සල්ලකින් පසු වෙනවා.
ඒ තමන් වඩාත් ආදරය කළ වස්තුවක් ඇයට අහිමි වීම හේතුවෙන්.
ඇයට මෙලෙස අහිමිවීම ඇත්තේ ඇයගේ අතේ නිය නිතරම රැඳුණු රිදී පැහැති මුදු තුනයි.
පසුගිය දිනෙක ඇය Mandarin oriental spa එහිදී මෙලෙස තම මුදු ගැල වූ බවත් නැවතත් එය ගැනීමට අමතක නිවසට පැමිණ ඇති බවත් වාර්තා වෙනවා පසුව ඇය කඩිනමින් එය ආයතනයකට දුරකථන ඇමතුමක් දී ඇති අතර ඔහු පසුව ඔවුන් විසින් පවත්වා ඇත්තේ එහි එන මුදු නොමැති බවයි.
මේ සිදුවීමත් සමඟ ඒවා මහත් කනස්සල්ලෙන් පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
එතැන් පටන් ඒ වාගේ මා විසින් එම මුදුව ගලවා නොමැති බවයි ඇය සංවේදී ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත් ඇය එදින නිඩාරියා Mandarin oriental spa වෙත පැමිණ සිටි රසික රසිකාවියන්ගෙන් ඉල්ලා ඇත්තේ එම මුදු 3 වැරදීමකින් ඔහු ලබාගෙන ඇත්නම් තමන්ට එය නැවත ලබා දෙන ලෙසයි.
අනතුරුව ඒ පිළිබඳව නැවත නැවත පත් නොකරන බවට එම නිවේදනයේ ඇය විසින් විශේෂයෙන් සටහන් කර තිබෙනවා.
No comments:
Post a Comment