මිල රුපියල් කෝටි 5යි... මොකක්ද මේ බයිසිකලේ? - දැනුම සාගරය - Danuma Sagaraya

Untitled-4

WELLCOM TO DANUMA SAGARAYA

pub_vs2thi

Post Top Ad

A5

A4

A3

A2

A1

3_4_2

Dec 15, 2014

demo-image

මිල රුපියල් කෝටි 5යි... මොකක්ද මේ බයිසිකලේ?

24006BD600000578-0-image-a-84_1418488178596

අපේ රටේ සාමාන්‍ය ලොතරැයියක සුපිරි ත්‍යාගය ඇදුණොත් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? හැබැයි ඒ මුදල මේ වගේ පාපැදියක් මිලදීගන්නවත් මදි. මේ තමයි ලෝකයේ වටිනම පාපැදිය. මිල ස්ටර්ලින් පවුම් 2,50,000ක්. (රුපියල් 5,15,00,000.00)

 ලන්ඩනයේ Goldgenie ආයතනය විසින් නිපදවා ඇති නිපදවා ඇති මේ රේසින් වර්ගයේ පාපැදිය මේතරම් ගණන් වෙන්නෙ මෙන්න මේ නිසයි.

මේ පාපැදිය සම්පූර්ණයෙන්ම කැරට් 24 රන් අලේප කරලයි තිබෙන්නෙ. මේ පාපැදියෙ හැඬලය, චේන් එක, ස්පෝර්ක් ඇතුළු ලෝහයෙන් නිමවා ඇති සෑම උපාංගයක්ම මේ විදියට රන් ආලේප කර තිබෙනව.

 මේ පාපැදිය විතරක් නොවෙයි මේ ආයතනය ජංගම දුරකතන ගිණි අවි හෙමත් මේ විදියට රන්ආලේප කරනව.

Video ඒක.....





24006BBF00000578-0-image-a-87_1418488199476


24006BC600000578-0-image-a-86_1418488195618

24006BCB00000578-0-image-a-88_1418488204938

24006BDE00000578-0-image-a-85_1418488189132

24006BEA00000578-0-image-a-83_1418488171328

24006BD600000578-0-image-a-84_1418488178596

24006BD600000578-0-image-a-84_1418488178596

No comments:

Post a Comment

Post Bottom Ad