ලෝකයේ මිළම වාහන 10ය බලන්න...... - දැනුම සාගරය - Danuma Sagaraya

Untitled-4

WELLCOM TO DANUMA SAGARAYA

pub_vs2thi

Post Top Ad

A5

A4

A3

A2

A1

3_4_2

Dec 16, 2014

demo-image

ලෝකයේ මිළම වාහන 10ය බලන්න......




11

2014 වසරේ මිළෙන් අධිකම මෝටර් රථ 10 මොනවාදැයි Forbes සඟරාව නම්කර තිබෙනවා. මේවායේ මිල ගනන් අමෙරිකානු ඩොලර් වලින් දක්වා ඇති අතර, වර්තමානයේ අමෙරිකානු ඩොලරයක් රුපියල් 131ක් සේ සලකා ඒවායේ රුපියල් වටිනාකම ඉදිරිපත් කර ඇත.


01. Lamborghini Veneno Roadster.

ඉතාලියේ නිෂ්පාදනයක් වන අතර එන්ජින් ධාරිතාවය අශ්වබල 750කි. මිල අමෙරිකානු ඩොලර් මිලියන 4.5 (රුපියල් කෝටි 58.5)කි. මෙම වර්ගයේ වාහන 09ක් පමණක් 2014 වසරේ නිපදවා තිබේ.


Lamborghini-Veneno_Roadster_2014_img-01_600px

lamborghini_veneno_lp750-4_roadster_2014_600_lq_0010

veneno-roadster-side

02.Bugatti Veyron 16.4 Grand Sport Vitesse

* ප්‍රංශයේ නිෂ්පාදනයක් වන මෙම මෝටර් රථයේ එන්ජින් ධාරිතාව අශ්වබල  1.200කි. මිල අමෙරිකානු ඩොලර් මිලියන 2.5 (රුපියල් කෝටි 32.5) කි. 2005 වසරේ හඳුන්වාදී ඇති මෙම මෝටර් රථය නිපදවීමට සැලසුම් කර ඇත්තේ 450ක ප්‍රමාණයක් පමණි. මේ වනවිට ඉන් 400ක් ලොව පුරා අළෙවි කර ඇත.



02-Bugatti-Veyron-16.4-Grand-Sport-Vitesse-convertible-sports-cars

04-bugatt-grand-sport-vitesse-quail

06-bugatt-grand-sport-vitesse-quail

U5864P33DT20120821083234

03. Koenigsegg Agera S

ස්වීඩනයේ නිෂ්පාදනය කරනු ලබන මෙම මෝටර් රථය අශ්වබල 1030ක එන්ජින් ධාරිතාවයකින් යුතුය. මිල අමෙරිකානු ඩොලර් මිලියන 1.52 (රුපියල් කෝටි 19.76) කි.


2014_koenigsegg_agera_s_1_1024x768

2014_koenigsegg_agera_s_2_1920x1080

2014_koenigsegg_agera_s_3_1920x1080

2014_koenigsegg_agera_s_4_1920x1080

2014_koenigsegg_agera_s_5_1920x1080

2014_koenigsegg_agera_s_6_1920x1080

04. Hennessey Venom GT

එක්සත් රාජධානියේ නිෂ්පාදනයක් වන මෙම මෝටර් රථය අශ්වබල 1244ක එන්ජින් ධාරිතාවයකින් යුක්තය. මිල අමෙරිකානු ඩොලර් මිලියන 1.2 (රුපියල් කෝටි 15.6) කි. 





11

Hennessey_Venom_F5_2

Hennessey_Venom_F5_3




05. Porsche 918 Spyder

ජර්මනියේ නිපදවා ඇති මෙම රථය අශ්වබල 887ක එන්ජින් ධාරිතාවකින් යුක්තය. මිල අමෙරිකානු ඩොලර් 845000 (රුපියල් කෝටි 11) කි.


Porsche-918_Spyder_2015_800x600_wallpaper_01

Porsche-918_Spyder_2015_800x600_wallpaper_02

Porsche-918_Spyder_2015_800x600_wallpaper_03

Porsche-918_Spyder_2015_800x600_wallpaper_04





06. Rolls-Royce Phantom Extended Wheelbase




Rolls-Royce-Phantom_Extended_Wheelbase_2013_800x600_wallpaper_0c

Rolls-Royce-Phantom_Extended_Wheelbase_2013_800x600_wallpaper_06

Rolls-Royce-Phantom_Extended_Wheelbase_2013_800x600_wallpaper_08






07. Ferrari F12berlinetta




bg-header6

2012-Ferrari-F12berlinetta-Rear-1920x1440






08. Bentley Mulsanne



bentley-mulsanne_key_13

Dissick+hits+the+shops+Y-e0gmUovTNl

zachrandolphbentley






09. Aston Martin Vanquish



2014_Aston_Martin_Vanquish,_skyfall_silver+(1)

aston-martin-vanquish-centenary-edition-1






10. Mercedes-Benz CL65 AMG Coupe


2011mercedescl63014

2011-mercedes-cl63-amg-and-cl65-amg-official-info-and-pictures_1





ඔබගේ වටිනා අදහස් පවසන්න.....

No comments:

Post a Comment

Post Bottom Ad