දින 7000ක් ගියත් තාමත් පෙන්වන ශාරුක්ගේ චිත්‍රපටය..දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ'' - දැනුම සාගරය - Danuma Sagaraya

Untitled-4

WELLCOM TO DANUMA SAGARAYA

pub_vs2thi

Post Top Ad

A5

A4

A3

A2

A1

3_4_2

Dec 16, 2014

demo-image

දින 7000ක් ගියත් තාමත් පෙන්වන ශාරුක්ගේ චිත්‍රපටය..දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ''

pVGzV02qmHVoKx9ehBNy7m2u5fs
















ඉන්දියාවේ අතිශය ජනපි‍්‍රය චිත‍්‍රපටයක් වූ ‘‘ දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ ’’ චිත‍්‍රපටය මුම්බායිහි සිනමා ශාලාවක් තුළ සති දහසක් හෙවත් දින හත් දහසක් ප‍්‍රදර්ශනය කරමින් නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

චිත‍්‍රපටය තවමත් ප‍්‍රදර්ශනය වන්නේ මුම්බායිහි මාර්තා මන්දීර් සිනමා ශාලාවේයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සති දහසක් සම්පූර්ණ කිරීම නිමිත්තෙන් එම චිත‍්‍රපටය රගපෑ නළු නිළියන්ගේ සහභාගිත්වයෙන් උත්සව රැසක් පවත්වමින් ඇති බවයි.

1995 වසරේ ඔක්තෝම්බර් මස 20 වනදා පළමු වරට තිරගත වූ මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය නිරූපනය කරනු ලබන්නේ සුපිරි බොලිවුඞ් නළු නිළි යුවළක් වන ෂාරුක් ඛාන් සහ කාජල් විසින්.

සංවේදී පේ‍්‍රම කතාවක් වටා ගොඩ නැගුණු ‘‘ දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ ’’ චිත‍්‍රපටයේ ගීතද ලොවපුරා රසික රසිකාවියන් අතර අදටත් අතිශය ජනපි‍්‍රයයි. ආදිත්‍ය චොප්රා අධ්‍යක්‍ෂණය කළ මෙම චිත‍්‍රපටය නිර්මාණය කිරීමට ගිය වියදම ඉන්දීය රුපියල් මිලියන 40 ක්. එය ලොව පුරා ප‍්‍රදර්ශනයෙන් ඉන්දීය රුපියල් බිලියන එකයි දශම දෙකයි දෙකක ආදායමක් උපයනු ලැබුවා.





www.nethfm.com-03

www.nethfm.com-04

www.nethfm.com-01

www.nethfm.com-02





No comments:

Post a Comment

Post Bottom Ad