ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ෆිල් හියුස් මිය යයි..... - දැනුම සාගරය - Danuma Sagaraya

Untitled-4

WELLCOM TO DANUMA SAGARAYA

pub_vs2thi

Post Top Ad

A5

A4

A3

A2

A1

3_4_2

Dec 11, 2014

demo-image

ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ෆිල් හියුස් මිය යයි.....


Phillip-Hughes


*  ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෆිල් හියුස් ලකුණු 63 ක් රැස් කරගෙන සිටියදී ක්‍රීඩා පිටියෙන් ඉවත්වීමට සිදු වුණේ, නිව් සවුත් වේල්ස් වේග පන්දු යවන ක්‍රීඩක ශෝන් ඇබොට් යොමු කළ පන්දුවක් හිසේ වැදීම හේතුවෙනි. ක්‍රීඩාංගණයේ ඇද වැටුණු හියුස් කෝමා තත්ත්වයේ පසු විය.
 
*    පසුව ඔහු සිඩ්නිහි පිහිටි ශාන්ත වින්සන්ට් රෝහලට ඇතුළත් කළ අතර පසුව ඔහු ශල්‍යකර්මයකට ද ලක් කළ බව විදෙස් වාර්තාවල සඳහන් ය. ශල්‍යකර්මයෙන් අනතුරුව හියුස් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. පන්දුවක් හිසේ වැදීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆිල් හියුස් මිය ගොස් තිබේ.

   *  ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වෛද්‍යවරයා වන පීටර් බෲක්නර් ‍මීට මිනිත්තු කිහිපයකට පෙර මෙය නිවේදනය කළේ ය. පසුගිය අඟහරුවාදා සිදුවූ මෙම අනතුරෙන් සිහි මුර්ජා වූ ෆිල් හියුස් යළි සිහිය නොලැබූ බව එම වෛද්‍යවරයා පවසයි.

  *   සවුත් ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් නිව් සවුත් වේල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 63ක් රැස් කර සිටියදී ඔහු ෂෝන් ඇබට්ගේ පන්දුවක් වැදීමෙන් එලෙස අනතුරට ලක් විය. ටෙස්ට් ක්‍රිකට් තරග 26කදී ලකුණු 1535ක් රැස් කර ඇති ඔහු ශතක 3කට සහ අර්ධ ශතක 7කට හිමිකම් කියයි.


Video .......

Photos .......


237B4FA800000578-2848230-image-15_1416894011589

Phil.Hughes

v2-Phil-Hughes

238B3BDA00000578-2852811-A_tribute_to_Phillip_Hughes_which_circulated_on_Twitter_followin-2_1417170171671

No comments:

Post a Comment

Post Bottom Ad