මෙින්න සුපිරිම තවත් song ඒකක්....................
ඉන්නා ඉහලින් මා දෙවියන් මෙන් මා රකිනා...
දෙවියන් නොව මනුසත්කම අම්මා...
පෑවේ සෙනෙහස අප හට ජීවිතේ පුරා...
අම්මේ ඔබ මතු බුදු වේවා..\
දෙවියන් නොව මනුසත්කම අම්මා...
පෑවේ සෙනෙහස අප හට ජීවිතේ පුරා...
අම්මේ ඔබ මතු බුදු වේවා..\
තත්පරයක්! අවුරුද්දක්!
නුඹෙ උණුසුම මට ලැබුනත්
කළුවරේ මම් තනි වූවත්
නුඹෙ උණුසුම මට ලැබුනත්
කළුවරේ මම් තනි වූවත්
නුඹෙ සිනහව මට එළියක්
නුඹ ළගනම් හද මොකටද???
උණුසුම ළග ඉර මොකටද???
මගෙ # යෙහෙළිය
මගෙ # ගීතය
මගෙ # ජීවය
# අම්මා
නුඹ ළගනම් හද මොකටද???
උණුසුම ළග ඉර මොකටද???
මගෙ # යෙහෙළිය
මගෙ # ගීතය
මගෙ # ජීවය
# අම්මා
No comments:
Post a Comment