ඔයා.....
විදපු දුකක් හිනා වෙලා ඉන්න
මට විනාඩි තුනයි ගියේ ඔයා
අඩවන්න..
වචන තුනයි ඔනේ රණ්ඩු වෙන්න
ඔයා රැවටුනා පොඩ්ඩක් හිතලා බලන්න ඔයා
හැමදෙම කරේ මාව සතුටින් තියන්න
මම හැමදෙම කරේ ඔයා අඩවලා
රිද්දන්න
ඒත් ඔයා දැක්ක පලවෙනි දවසෙ
ඉදන් හීන මැව්වේ එකට නිදියන්න.
සින්දු කොල වල ලිව්වේ
මම කිව්වේ එවා ඔයාට කියලා
හිත යට හිටියේ
ඔයා විතරයි ඔයා විතරයි
හිනා වුනේ මම හන්දා
ලන් වුනේ රිද්දන්න නෙමේ පස්සේ
අපහු ගන්න හිතන් මම හිත දුන්නේ ඔයා තාමත් එකතැන ඒක නෙමෙයි ප්‍රශ්නේ ඔය දගකරනවා මගෙ
හිත අස්සේ.......
මල්........ ඉහිරුනා...... මුළු ලෝකය නෙතු යොමාලා....
මා තනිවෙලා..... අද දඩුවම් ලබමි මා......
කදුලු ගානේ.... වැටුනු ඈගේ.... සොදුරු හඩ ඈ නිහඩ කෙරුවා...
ලොවම දුටු ඈ සයන් ගත වූ අදුරු
සේයා.... මිලින කෙරුවා.......
සිනාව උදුර ගත්ත ඔයා
සෙල්ලමකට පටල ගත්ත ජීවිතෙ
උදුර ගත්ත
සෙල්ලක්කාරයා මමයි
සිනාව උදුර ගත්ත ඔයා සෙල්ලමකට
පටල ගත්ත ජීවිතේ උදුර ගත්ත සෙල්ලක්කාරයා මමයි.
සත්තයි තිබ්බා මට පොඩි කැක්කුමක්
තිත්තයි මට මේ ජීවිතයත් ඔයා පෑනෙන් ලීවත් අපේ කතාව මම පැන්සලෙන් ලීව්වේ මකන්න හිතාන
සුදු ගවුමේ රතු ලකුනේ ජීවිතේ
දුන්නත් ඔයා මටසතුටේ
ආදරේ බිදුවක් තිබ්බේ නෑ මගෙ
එක ලේ බිදුවකවත් ඔයාගේ නාමේ
ඔයා විදෙව්වා
මම වින්දා
ජීවිතෙ කලු වුනා මම හින්දා
කිව්වා රට වටේ හපන්කම් වටකරන්
මිතුරන් මගේ හතුරන් කරා මට දඩුවම්
අපි අපිටම ගත්ත පින්තූරේ
ගිලිහුනා රටටම මගෙ අතේ සිදුරෙන් කාමරේක අද කලුවරේ
මම උදුර ගත්තා නුඹෙ ජීවිතේ........
මල්........ ඉහිරුනා......
මුළු ලෝකය නෙතු යොමාලා....
මා... තනිවෙලා..... අද දඩුවම් ලබමි මා......
කදුලු ගානේ වැටුනු ඈගේ...
සොදුරු හඩ ඈ නිහඩ කෙරුවා.......
ලොවම දුටු ඈ සයන් ගත වූ
අදුරු සේයා මිලින කෙරුවා.......
සිනාව උදුර ගත්ත සෙල්ලමකට
පටල ගත්ත ජීවිතේ උදුර ගත්ත සෙල්ලක්කාරයා නුඹයි....
සිනාව උදුර ගත්ත...
සෙල්ලමකට පටල ගත්ත
ජීවිතේ උදුර ගත්ත සෙල්ලක්කාරයා
නුඹයි..
සිනාව උදුර ගත්ත ඔයා සෙල්ලමකට
පටල ගත්ත
ජීවිතේ උදුර ගත්ත...
සෙල්ලක්කාරයා මමයි
සිනාව උදුර ගත්ත ඔයා සෙල්ලමකට
පටල ගත්ත
ජීවිතේ උදුර ගත්ත සෙල්ලක්කාරයා
මමයි...
කදුලු ගානේ වැටුනු ඈගේ
සොදුරු හඩ ඈ නිහඩ කෙරුවා...
ලොවම දුටු ඈ සයන් ගත වූ අදුරු
සේයා මිලින කෙරුවා...........
සෙල්ලක්කාරයා...............



No comments:
Post a Comment