1)හානි වුණු CD හෝ DVD එකකකින් දත්ත ලබාගැනීම.
CD හෝ DVD එකක Data කියවෙන්නේ CD හෝ DVD Drive තියන sensor එකකින්. CD හෝ DVD එක හැමතෙනම හීරුනොත් ඒ Sensor එකේ තියන Laser එක CD හෝ DVD එකට වදින්නේ නැතුව යනවා.එතකොට ඉතින් සීඩී හෝ DVD එක Read කරන්න බෑ,ඉවරයි.දැන් ඉතින් අපිට හොයාගන්න වෙනවා සීඩි එකේ හීරුන තැන් මකන විදිහ.CD හෝ DVD එකේ හීරුන තැන් මකන්න තියෙන්නේ විදි දෙකයි.
1.පදක්කම් මදින්න ගාන දියරය CD හෝ DVD එකට ගාලා හොඳට මදින්න(මදින්න කියන්නේ හූර හූර නෙමෙයි,රෙදි කෑල්ලකින් හොඳට පිහදාන්න),ඊට පස්සේ ඒක හොඳට හෝදලා පිහදාලා CD හෝ DVD Drive එකට දාලා බලන්න නැත්තම්,
2.ඔයාලා දත් මදින Toothpaste ටිකක් CD එක හෝ DVD එකේ ගාන්න(herbal ඒවා ගාන්න එපා, එතකොට සමහර data මැකෙන්න පුළුවන්) ඊට පස්සේ CD හෝ DVD එක හෝදලා පිහදාලා cd drive එකට දාලා බලන්න,
DVD එකක් Pen එකක් වාගේ පාව්ච්චි කරන්න පුළුවන්...............
මෙහෙමයි DVD එක Pen Drive එකක් විදිහට හදාගන්නෙ.
1. හිස් DVD එක writer එකට දාල autorun එනකල් ඉන්න.
2. දැන් Burn files to disk using Windows explorer තෝරන්න.
3. Disk එකට කැමති නමක් දෙන්න.
4. "Like a USB flash drive" option එක තෝරල Next click කරන්න.
5. දැන් "Formatting..." message එක එයි. Format උනාට පස්සෙ අපේ DVD එක pen drive එකක් වගේ වැඩ කරනවා.
6. දැන් pen එකකට data copy කරනව වගේ DVD එකට data copy කරන්නයි තියෙන්නෙ
No comments:
Post a Comment