Android Lock කඩන්නේ මෙහමයි!දැන ගෙන හිටියා කියලා මදි වෙයිද? - දැනුම සාගරය - Danuma Sagaraya

දැනුම සාගරය -  Danuma Sagaraya

WELLCOM TO DANUMA SAGARAYA

yX Media - Monetize your website traffic with us

Post Top Ad

A5

A4

A3

A2

A1

PaidVerts

Sep 20, 2014

Android Lock කඩන්නේ මෙහමයි!දැන ගෙන හිටියා කියලා මදි වෙයිද?







හැමෝම ළග වගේ දැන් android phone තියනවා android phone එකේ මුළු ආරක්ෂාව ම තියෙන්නේ ඔය දාන Lock එකෙනෙ.ඉතින් මම කියන්නේ එක Recovery කරන හැටියි..මේකට Root කරන්න ඕන නැහැ.No Root :)


මේ පහලින් කියල තියේන විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කඩන්න පුළුවන් හැබැයි එකේදී
මුලින්ම Phone එක OFF කරන්න.දැන් Sound එක වැඩි කරන Key එක ඔබන්න කීපවතාවක්.අයේ Sound අඩු කරන එකත් එහෙම ඔබන්න. දැන් Sound එක වැඩි කරන Key එකයි+Home Key එකයි ඔබාගෙන ඉන්න.දැන් ඒ එක්කම Power Key එක ඔබාගෙන ඉන්න එතොක්ට කළු පාට පසුබිමක මෙනු එකක් එයි.
මේ මෙනුවේදි උඩට හා පල්ලෙහාට යා ම සදහා Sound එක වැඩි කරන Key ත් Sound එක අඩු කරන Key ත් භාවිතා කරන්න.
දැන් තුන්වෙනි තෝරා ගනේමට යන්න. ඒක නම් කරල තියෙන්නේ  DELETE ALL USER DATA යන නමිනි.
ඕක පොඩ්ඩක් වෙලා ගනීවි ඉවර වෙන්න.
වැඩේ ඉවරයි Phone එක On වෙනකොට Pattern Lock එක තියන එකක් නෑ.

Bye Dear..................

No comments:

Post a Comment

Post Bottom Ad